Description
අඩංගු ද්‍රව්‍ය:
කොත්තමල්ලි, වෙනිවැල්ගැට, වියලි ඉඟුරු, හීන් අරත්ත.
භාවිතයට උපදෙස්:
වරකට සුවධරණී තේ හැඳි 1/2 ක් උණු වතුර අඬු කෝප්ප එකකට දමා මිනිත්තු 8-10ක් වසා තබා, මද උණුසුමෙන් පෙරා, මී පැණි හෝ සීනි ස්වල්පයක් දමා පානය කිරීම මැනවි. (දියවැඩියා රෝගීන් සීනි මීපැණි එක්කර නොගන්න).
Reviews
There are no reviews yet.