Suwadarani Tea 50g

LKR 120.00

ආයුර්වේද දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව, බීම් සුවධරණී ප්‍රතිශක්තිකරන වර්ධක පානය. 50g
In collaboration with the Department of Ayurveda and Beam Hela Osu Lanka – Healthy Immunity suppressive Tea.

123 in stock

SKU: ADC0039 Category: Tag:

Description

අඩංගු ද්‍රව්‍ය:
කොත්තමල්ලි, වෙනිවැල්ගැට, වියලි ඉඟුරු, හීන් අරත්ත.

භාවිතයට උපදෙස්:
වරකට සුවධරණී තේ හැඳි 1/2 ක් උණු වතුර අඬු කෝප්ප එකකට දමා මිනිත්තු 8-10ක් වසා තබා, මද උණුසුමෙන් පෙරා, මී පැණි හෝ සීනි ස්වල්පයක් දමා පානය කිරීම මැනවි. (දියවැඩියා රෝගීන් සීනි මීපැණි එක්කර නොගන්න).

Additional information

Weight50 g

භාවිතයට උපදෙස්

ආයුර්වේද දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව කොත්තමල්ලි, හීන් අරත්ත, වියළි ඉඟුරු හා වෙනිවැල්ගැට ආදී ඖෂධ ප්‍රමිතිගතව මුසුකොට නිෂ්පාදිත මෙම ඖෂධීය පානය රෝගී නිරෝගී ඔබගේ සෙම් රෝග දුරලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. More information: 011-2850229

Reviews

There are no reviews yet.

Be the first to review “Suwadarani Tea 50g”

Your email address will not be published. Required fields are marked *