Gajabala 50g

LKR 1,750.00

Gajabala 50g
Product of Ministry of Health, Nutrition & Indigenous Medicine and Ayurvedic Drugs Corporation.

Out of stock

SKU: ADC0028 Category: Tag:

Description

Ingredients: අරළු, බුළු, නෙල්ලි, කළුදුරු, කිරිබදු අල, එනසල්, කරාබුනැටි, අබිං, කුංකුමප්පු, කංසා, චීන අල ආදී දුර්ලභ ඖෂධ – Terminalia Chebula, Terminalia Bellerica, Nigella Sativa, Opium (Papaver Sommiferum).

Dosage: තේ හැඳි 1/2 – 1 දක්වා එළකිරි සමග – 1/2 – 1 Tea spoon with milk.

Additional information

Weight50 g

Indications

වජිකරණයි. පිරිහී ගිය පුරුෂ ශක්තිය නැවත ලබාගැනීම සඳහා සකස් කළ අනගි ඖෂධදයකි. ප්‍රක්‍ෂාඝාත සහ සියළු ප්‍රමේහ රෝග සඳහා විශේෂයෙන් ගුණදායක වේ. චර්ම රෝග නසාලයි. දියවැඩියා රෝගින්ට ද පාවිච්චි කල හැක. ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ නියමය පරිදි නිෂ්පාදනය සහතික කරන ලදී.

Specially recommended for paralysis, ailments of the genitourinary system and skin diseases. Restorative and aphrodisiac. Recommended for diabetes patients as well. Produced according to Ayurveda pharmacopeia.

Reviews

There are no reviews yet.

Be the first to review “Gajabala 50g”

Your email address will not be published. Required fields are marked *

You may also like…